වැස්සත් සමඟ උඩරට එළවළු මිල ගණන් පහතට

උඩරට එළවළු රැසක තොග මිල ගණන් පහත බැස ඇති බව වෙළෙඳුන් පවසනවා.

මේ දිනවල එම ප්‍රදේශවලට පවතින වර්ෂාපතන හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් පහත වැටී ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර වර්ෂාවත් සමඟ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙඳුන්ගේ අඩුවක් ද පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන් පවසනවා.

එළවළු මිල ගණන් පහත වැටීමට මෙයද හේතු වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

අද දිනයේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මි ගණන් පහතින්.

බෝංචි 300-350, තක්කාලි 100, ලීක්ස් 170-180, ගෝවා 70-80, නෝකෝල් 100-110 ලංකා අල 240-260, රාබු 30-40, කැරට් 160-170, කොළ බීට් 160-140, වම්බටු 110-120 මාළු මිරිස් 300-400



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26