ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 71750 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 539 දෙනෙකු  වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 71750ක්.