ශිරන්ති අක්ෂි රෝහල වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මේ වනවිට කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.