ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් තිබේද ? පැතිරයන කතාවල ඇත්ත නැත්ත

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් විමසූ විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවය.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?