බලාපොරොත්තු වෙන වෙනස ආරම්භ විය යුත්තේ තමා තුළින් – අග්‍රාමාත්‍යවරිය

වෙනසක් බලාපොරොත්තු වන්නේ නම් එම වෙනස ආරම්භ විය යුත්තේ තමා තුළින් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති 14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අද (09) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන ඔස්සේ 2020/2021 වර්ෂයන්ට අදාළව සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ, තෝරා ගත් සිසුන් 300 දෙනෙකුට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58