AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ලකුණු 247ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන  එක්දින තරගය ඩකා නුවරදී අද ආරම්භ වුණා.

දෙවන තරඟයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා  දැවී ලකුණු 246ක් රැස් කිරීමට බංගලාදේශ පිළ සමත් වුණා.

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 125ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 247ක ඉලක්කයක් හිමිව තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?