ශ්‍රී ලංකාවට ලකුණු 247ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන  එක්දින තරගය ඩකා නුවරදී අද ආරම්භ වුණා.

දෙවන තරඟයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදිමට තීරණය කළා.

ඒ අනුව පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලු දෙනා  දැවී ලකුණු 246ක් රැස් කිරීමට බංගලාදේශ පිළ සමත් වුණා.

බංග්ලාදේශ පිල වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 125ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 247ක ඉලක්කයක් හිමිව තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16