මන්නාරම සහ යාපනය ප්‍රදේශවල පුද්ගලයින් 18 දෙනෙකු අද උදෑසන බෝට්ටු මගින් ධනුෂ්කොඩි වෙත ගොස් ඇති බව වාර්තා වනවා.
මන්නාරම ප්‍රදේශයෙන් පවුල් 3කට අයත් පුද්ගලයන් 13 දෙනෙකු, යාපනය ප්‍රදේශයෙන් එක් පවුලකට අයත් පුද්ගලයින් 4 දෙනෙකු සහ එක් පුද්ගලයෙකු මෙලෙස තමිල්නාඩුව බලා ගොස් තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පුද්ගලයින් 42 දෙනෙකු බෝට්ටු මගින් තමිල්නාඩුව බලා පිටත්ව ගොස් ඇති අතර මෙම පිරිසත් සමග එම සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




