AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා සහ බ්‍රසීල ජනපතිවරුන් අතර හමුවක්

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණ දී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේ.

එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?