AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට ජයක්

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ”BU – Arab Classic Baseball League” තරගාවලියේ දී සෞදි අරාබිය පරාජයට පත් කර තිබෙනවා.

ඔවුන් මෙම ජයග්‍රහණය ඊයේ (07)වාර්තා කර ඇත්තේ සෞදි අරාබියට එරෙහිවයි.

ඊයේ පැවති සමාරම්භක තරගයේ දී සෞදි අරාබිය ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 15 – 06ක් ලෙස පරාජයට පත් වුණා.

මෙම තරගය පැවැත්වුණේ ඩුබායි හි BU Ballpark හි දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?