ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගයේ අවසන් දවසට වර්ෂාවෙන් බාධා

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙම තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටිය දී ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව පතිත වුණා.

බංග්ලාදේශ දෙවන ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 49ක් රැස්කරගෙන සිටිය දී මුෂ්ෆිකර් රහීම් දුවද්දී දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

මුෂ්ෆිකර්ගේ දුවද්දී දවාගැනීම සම්බන්ධ තෙවැනි විනිසුරුගේ තීරණය ලබාදී මුෂ්ෆිකර් පිටියෙන් ඉවත්වනවාත් සමඟ වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමටයි විනිසුරුවරුන්ට සිදුවුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15