ශ්‍රී ලංකා පිල පළමු ස්ථානයට

ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුනු පළමු තරග දෙකම ජය ගැනීමට සමත් විය. ඔවුන්ට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ ඉන්දියාව රැදී සිටි ඒ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3ක් ලබා ගනිමින්

ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් තෙවන ස්ථානයේ රැදී සිටියි.සිව්වැනි ස්ථානයේ සිටින දකුණූ අප්‍රිකාව ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2කි.

එංගලන්තය, බංග්ලාදේශය, ඔ්ස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙතෙක් එක් ප්‍රසාද ලකුණක් හෝ රැස්කර නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?