Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූ මාර්ක් වුඩ් අද ක්‍රීඩා නොකරන බවට ආරංචියක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.

සිව්වන දිනට තරගය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

මේ අතර එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් අද දිනයේ ක්‍රීඩා නොකරන බවට එංගලන්තයෙන් තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ දකුණු කලවා ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙලෙස තරගයේ සිව්වන දින වූ අද දිනයේ තරග නොකරන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවන ඉනිමේ දී මාර්ක් වුඩ් යැවූ 11 වන පන්දු වාරයේ දී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

ඒ, වනවිටත් ඔහු පන්දුවාර 10යි පන්දු 02ක් යවා ලකුණු 36කට ශ්‍රී ලංකා දෙවන ඉනිමේ එක් කඩුල්ලක් දවාගෙන සිටියා.

තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 204ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>