AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා පළමු ඉනිම 439න් නවතී – දෙවන ඉනිමට ඇෆ්ගනිස්ථානයට ප්‍රබල අභියෝගයක්

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 439 කට සීමා වුණා.

ඒ, පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී රැස්කළ ලකුණු 198ට පිළිතුරු වශයෙන්.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 241ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ශතක රැස් කිරීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස් කළා.

තරගයේ තුන්වන දිනය වන අද (04) දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 06ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ දී ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 29ක් එකතු වෙද්දී කඩුලු 03ක් බිඳ වැටුණු අතර, පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකරට හදිසියේම පිටියෙන් ඉවත්වීමට සිදු වුණේ පන්දුවක් ඔහුගේ හිසේ වැදීම හේතුවෙන්.

කෙසේ වෙතත් චාමික යළි පන්දුවට පහරදීමට පිටියට නොපැමිණි අතර, ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 09ක් දැවී ලකුණු 439කට සීමා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30

?