ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විමට තිරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.. තවත් සතියක් ඇතුලත ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව සදහන් කළා..පාර්ලිමේන්තුවේ පක්ෂවල සහභාගීත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කරන බවත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, සිය අමාත්‍ය තනතුරුවලින් ඉවත් ව ස්වාධීන ව කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් ඔහු සදහන් කලේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
96
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?