ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර එපා

අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර භාර නොගන්නා බවත් හදිසි නීතියට එරෙහිව පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?