ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ලෝක කුසලාන වාර්තා අතරට

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 06කින් ජයගත්තා.

ඒ, අනුව ශ්‍රී ලංකාවට සිදුවුණේ දරුණු පාරජයකින් මෙවර ලෝක කුසලාන ගමන ආරම්භ කිරීමටයි.

මෙම තරගයේ දී පිතිකරුවන්ට පන්දු යවන්නන්ගෙන් දැඩි තර්ජනයක් එල්ලවන ආකාරය දැකගත හැකි වුණා.

තත්ත්වය ඒසේ තිබිය දී මෙම තරගය අවසන් වුණේ තවත් වාර්තාවක් ලෝක කුසලාන වාර්තා අතරට එක්කරමින්.

ඒ, ලෝක කුසලාන විස්සයි විස්ස තරගයක වැඩිම නිලකුණු පන්දු (ඩොට් බෝල්) සංඛ්‍යාවක් වාර්තා වූ තරගය ලෙසයි.

මෙම තරගයේ දී වාර්තා වූ නිලකුණු පන්දු ගණන 126ක් ලෙස සටහන්ව තිබුණා.

එහිදී ශ්‍රී ලංකා ඉනිමෙන් නිලකුණු පන්දු 74ක් සහ දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිමෙන් නිලකුණු පන්දු 52ක් වාර්තා වුණා.

දෙරට අතර මෙම තරගය පැවැත් වුණේ ඇමරිකාවේ නිව්යෝර්ක් හි නසාවු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
11
+1
3
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?