ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 තරග කාලසටහන එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 වසර සඳහා වන තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගාවලි 10ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලි 10 සඳහා ටෙස්ට් තරග 10ක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ඇතුළත්.

එම වසරේ දී මව්බිම තුළ තරගාවලි 06 කට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදීමට නියමිත අතර, විස්සයි විස්ස ලෝක කුසලානය ද සමඟ තරග සංචාර 05ක් සඳහා විදෙස් ගතවීමට ද සිදුවනවා.

2024 වසරේ ශ්‍රී ලංකා තරග කාල සටහන ජනවාරි මාසයේ දී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකකින් ආරම්භ වනවා.

WhatsApp Image 2023 11 29 at 12.09.13 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
14
+1
4
+1
2
+1
5
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43