ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව T20 ශ්‍රේණිගත කිරීම් හි මුල් 05 අතරට ඒමයි

T20 ශ්‍රේණිගත කිරීම් හි මුල් කණ්ඩායම් 05 අතරට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බව නායක චරිත් අසලංක පවසනවා.

බංග්ලාදේශයට එරෙහිව අද (10) රාත්‍රියේ දී පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිත T20 තරගාවලියට පෙර මාධ්‍ය හමුවට එක්වෙමින් අසලංක පැවසුවේ, ඒ වෙනුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් මනා ලෙස කළමනාකරණය කරගනිමින් කටයුතු කළ යුතු බවයි.

කණ්ඩායමේ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක හා චාමික කරුණාරත්න කැඳවා ඇති බවත් ඔවුන්ගෙන් පිතිකරණයෙන් තුන් ඉරියව් දක්ෂතාව හා පන්දු යැවීමෙන් තුන් ඉරියව් දක්ෂතාව තරගයට ලබා ගැනීම සැලසුමක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසුවේ.

දසුන් ශානක කණ්ඩායමේ 06 වැනි ස්ථානයේ ක්‍රීඩා කළ ද, එය තවමත් නිශ්චිත නොවන බවත්, තරගය අතරතුර දී එය වෙනස් විය හැකි බවත්, කෙසේවෙතත් අවිශ්ක ප්‍රනාන්දු අංක 04 හා චාමික කරුණාරත්න අංක 07 ක්‍රීඩා කිරීම සුදුසු බව ද අසලංක වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58