AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් – සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගැනීම අරඹයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව 2021 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 75ක් සහ 2022 වර්ෂයේ පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජයගත් දරුවන්ට සුබ පැතුම් ශිෂ්‍යත්ව 225ක් පිරිනමන බවයි එම ආයතනය සඳහන් කළේ.

ඔබ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියෙක් නම් ඔබේ දරුවාගේ අයදුම්පත 2024 පෙබරවාරි 15 වෙනිදාට පෙර යොමු කරන ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය දැනුම් දෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?