ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන මංගල ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් සිව්දෙනෙක් ද අද දිනයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගැනීම විශේෂත්වයක්.

මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දීයි.

අද තරගයට එක්වන කණ්ඩායම් දෙක පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?