ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගාවලිය ගැන අවසන් තීරණය තවත් දින දෙකකින්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන අතර ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය තව දින දෙකක් තුළ ලැබෙනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

අමාත්‍යවරයා අද (05) පෙරවරු කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.

දෙරට අතර විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන 13 වනදා සිටි ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් මැදපෙරදිග ඇතිව තිබෙනවා යුදමය තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීම පිළිබඳව මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබෙනවා.

මෙම තරගාවලියේ සත්කාරකත්වය සපයනු ලබන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතන විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !