ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර හෙට (26) සිට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට් අලෙවිය හෙටින් (26) ආරම්භ වනවා.

ප්‍රවේශපත්‍ර මිල: LKR 300, LKR 400, LKR 500, සහ LKR 750

ප්‍රවේශපත්‍ර ලබා ගන්නා ප්‍රේක්ෂකයන් තරඟ දිනයේදී ක්‍රීඩාංගණයට ඇතුළු වීමට තම QR කේතය (මුද්‍රිත හෝ ඩිජිටල් ආකාරයෙන්) රැගෙන ආ යුතුයි.

ටිකට් පත මිලදී ගැනීමට www.srilankacricket.lk වෙත පිවිසිය යුතු අතර හෙට උදෑසන 09.00 සිට ටිකට් පත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූනි 2, 4, සහ 7 වනදා එම තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩාංගනවලදීයි.

සියලු තරග පෙරවරු 10ට ආරම්භ කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?