ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන් එක්දින තරග පල්ලෙකැලේදී

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වේ.

එම සංචාරයේ විස්සයි20 තරග තුන පෙර පරිදිම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයේදී පැවැත්වීමට නියමිතය.
ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වේ.

73af1f4f d356 4713 a94c 57739a38e9cd
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?