ශ්‍රී ලංකාව සිය සියලු විදේශ ණය පැහැර හරින බව නිවේදනයක් කල බව ඉන්දියාවේ එන්.ඩී ටී.වී ආයතනයේ පුවතක් මීට පැය කිහිපයකට පෙරාතුව පලවී තිබෙනවා.එහිදි ලංකාවේ පවතින ආර්ථික කඩා වැටිම සහ පාලනතන්ත්‍රයේ දුර්වලතා පිළිබදව ඔවුන් විශේෂයෙන් කතාබහට ලක් කරනවා.
එම පුවතේ වීඩියෝ පටය පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4