Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී ලංකාව සිය සියලු විදේශ ණය පැහැර හරින බව නිවේදනය කරයි : NDTV

ශ්‍රී ලංකාව සිය සියලු විදේශ ණය පැහැර හරින බව නිවේදනයක් කල බව ඉන්දියාවේ එන්.ඩී ටී.වී ආයතනයේ පුවතක් මීට පැය කිහිපයකට පෙරාතුව පලවී තිබෙනවා.එහිදි ලංකාවේ පවතින ආර්ථික කඩා වැටිම සහ පාලනතන්ත්‍රයේ දුර්වලතා පිළිබදව ඔවුන් විශේෂයෙන් කතාබහට ලක් කරනවා.

එම පුවතේ වීඩියෝ පටය පහතින්,

https://youtu.be/5aQO58vYACk