ශ්‍රී ලංකාව සමඟ 20-20 තරගාවලියේ දී නිත්‍ය නායකයා නොමැතිව ඉන්දියාව තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන වසරේ ජනවාරියේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ක්‍රීඩා නොකරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ජනවාරි 03 වනදා ආරම්භවන විස්සයි විස්ස තරගවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා වෙත හිමිවන බවයි තොරතුරු වාර්තා වන්නේ.

බංග්ලාදේශය සමඟ නිමා වූ එක්දින තරගාවලිය තුළ අතේ ඇඟිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් ශර්මාට මෙලෙස ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ ආරම්භවීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ඉෂාන් කිෂන්, ප්‍රිත්වි ෂෝ, ලෝකේශ් රාහුල්, සංජු සැම්සන්, ශ්‍රෙයාස් අයියර්, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, ජස්ප්‍රිත් බුම්රා, අර්ෂ්දීප් සිං, උම්රාන් මලික්, මොහොමඩ් ෂාමි, කුල්දීප් යාදෙව්, යුස්වේන්ද්‍ර චාහල්, රවී බිෂ්නෝයි සහ බුවනේෂ්වර් කුමාර් යන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ඉන්දීය සංචිතය එක්වනු ඇති බවයි පුරෝකතනය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31