ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදය පිළිඹිබු කරමින් තවත් ගෝලීය ශ්‍රේණිගත කිරිමේ ආයතනයක් ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් සිය ස්ථාවරය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට මූඩිස් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව
ණය ශ්‍රේණිගත කිරීමවලින් caa2 ශ්‍රේණිගත කිරීම්වලින් සිට ca දක්වා තවදුරටත් පහත හෙළීමට මූඩිස් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කර තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6














