“ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති හරහා ගෝඨාභයගේ අස්වීමේ ලිපිය ලැබුණා. මේ ලිපියේ ඇත්ත නැත්ත හොයලා බලන්න ඕනේ” – කථානායක

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති හරහා ගෝඨාභයගේ අස්වීමේ ලිපිය ලැබුණු බවත් මේ ලිපියේ නිරවද්‍යතාවය සොයා බලා ඉදිරි කටයුතු සිදුකරන බවත් නිවේදනයක් නිකුත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. මේ බව කාථානායක මාධ්‍ය අංශය සදහන් කර සිටි.

එම නිවේදනය පහතින්..