ශ්‍රී ලංකාවේ සබීනා, ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය දිනාගනී

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් (Sabina Yusuf) සමත්ව තිබෙනවා.

තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත රූ රැජින සමත් වූ අතැර දෙආන් ස්ථානය සත්කාරක අමෙරිකාව තරගකාරියට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
14
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?