AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයට පිවිසීමේ සූදානමක

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයට පිවිසීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ හි සහෝදර සමාගමක් වන ‘එයාර් සීලාඕ පුද්ගලික සමාගම’ මෙලෙස ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සහ ‘නිෂි ෆොරෙක්ස් ඇන්ඩ් ලෙෂර් ප්‍රයිවට් ලිමිටඩ් ඉන්දියා’ එක්ව සිදුකරන මෙම ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 20ක් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?