ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයට පිවිසීමේ සූදානමක

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයට පිවිසීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ හි සහෝදර සමාගමක් වන ‘එයාර් සීලාඕ පුද්ගලික සමාගම’ මෙලෙස ගුවන් ගමන් සේවා ක්ෂේත්‍රයේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

‘තම්බපන්නි ස්ප්‍රිට්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ සහ ‘නිෂි ෆොරෙක්ස් ඇන්ඩ් ලෙෂර් ප්‍රයිවට් ලිමිටඩ් ඉන්දියා’ එක්ව සිදුකරන මෙම ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 20ක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23