ශ්‍රී ලංකාවාසීන්ට කලකට පසු දුර්ලබ අවස්ථාවක්

රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දුර්ලභ සංසිද්ධියක් වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් එළඹෙන 07 වැනිදා ශ්‍රී ලංකාවාසීන්ට උදාවනවා.

එදින රාත්‍රී 08.58ට ආරම්භ වන මෙම චන්ද්‍රග්‍රහණය රාත්‍රි 11.41 ට එහි උපරිම පූර්ණ චන්ද්‍රග්‍රහණයට ලගා වීම සිදු වනවා.

පැය 5 යි මිනිත්තතු 27 ක් පමණ කාලයක් පවතින මෙම චන්ද්‍රග්‍රහණය පසුදින අලුයම 02.25 වන තෙක් නිරීක්ෂණය වන බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
5
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?