ශ්‍රී ලංකාවාසීන්ට කලකට පසු දුර්ලබ අවස්ථාවක්

රාත්‍රි අහසේ නිරීක්ෂණය කළ හැකි දුර්ලභ සංසිද්ධියක් වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් එළඹෙන 07 වැනිදා ශ්‍රී ලංකාවාසීන්ට උදාවනවා.

එදින රාත්‍රී 08.58ට ආරම්භ වන මෙම චන්ද්‍රග්‍රහණය රාත්‍රි 11.41 ට එහි උපරිම පූර්ණ චන්ද්‍රග්‍රහණයට ලගා වීම සිදු වනවා.

පැය 5 යි මිනිත්තතු 27 ක් පමණ කාලයක් පවතින මෙම චන්ද්‍රග්‍රහණය පසුදින අලුයම 02.25 වන තෙක් නිරීක්ෂණය වන බවයි ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39