ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව IMF කියයි

ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙනවා.

මෙරට බලධාරීන් ඇතුළුව ප්‍රමාණවත් සහතික ලබාගෙන අවශ්‍යතා සපුරාගත් වහාම ශ්‍රී ලංකාව සඳහා අරමුදල් ආධාර වැඩසටහනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?