ශ්‍රී ලංකාවට තවත් ‍රන් පදක්කම් 02ක්

ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් හිමි වූ තවත් රන් පදක්කම් මෙවර ඔස්ට්‍රේලියානු මාස්ටර් ක්‍රීඩා උලෙළේ දී හිමි ව තිබෙනවා.

මෙම රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන වංශපාල නරසිංහ නමැත්තෙකු විසින්.

ඔහු සිය රට වෙනුවෙන් රන් පදක්කම් 02ක් සහ රිදී පදක්කම් 02ක් ද දිනා ගනු ලැබුවා.

මෙම ක්‍රීඩකයා 87 හැවිරිදි අයෙක්.

මීට පෙර ද ලාංකික විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් වන අකිලා විසින් ද රන් පදක්කම් දිනා ගනු ලැබුවා.

ඒ මෙම ක්‍රීඩා උලෙළේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
2
+1
29
+1
6
+1
1
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03