Empty Ad
Empty Ad
 Empty Ad

ශ්‍රී ලංකාවට අතිශය වැදගත් ටෙස්ට් තරගාවලියක් අද ඇරඹෙයි

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අද (27) ආරම්භ වනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී අද දහවල් 1ට මෙම තරගය පැවැත්වෙනු ඇති.

දෙරට අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය එළඹෙන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටනට පිවිසීමේ සිය ස්ථානය තහවුරු කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් හොබවනු ලබනවා.

ටෙම්බා බවුමා විසින් දකුණු අප්‍රිකාව මෙහෙයවනු ලබනවා.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් වැඩි වාසි හිමි ව ඇත්තේ දකුණු අප්‍රිකාවටයි.

ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 13ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 06ක් පමණයි.

කෙසේවෙතත් 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා තෙවැනි ස්ථානයේ සිටිනවා.

දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ පස්වැනි තැනයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා ඇත්තටම කියන්න කණගාටුයි !
07:27
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
07:47
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ඇමරිකාවේ දේවල් දාලා ලංකාව වෙනුවෙන් ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය...
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37

?