අනුරාධපුර විශේෂඥ වෛද්‍යවරියට අකටයුතුකම් කළ චූදිතයාගේ DNA පරීක්ෂණයකට නියෝග

පසුගියදා දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස වාර්තා වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියකට සිදු වූ අකටයුතුකම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින චූදිතයාගේ DNA වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරුව අද (10) දහවල් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවයි.

ඒ අනුව එම වෛද්‍ය පරීක්ෂණය මේ මස 21 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග ලබා දුන්නා.

එමෙන්ම අදාළ නඩුව එදින ම (අප්‍රේල් 21) යළිත් කැඳවන බව ද අධිකරණය දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16