RISING BHARATH සමුළුවට නාමල් රාජපක්ෂ ඉන්දියාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් තිබෙනවා.

මන්ත්‍රීවරයා අද (08) උදෑසන ඉන්දියාව ලබා පිටත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉන්දියාවේ දී පැවැත්වෙන “RISING BHARATH” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා මන්ත්‍රීවරයා මෙලෙස ඉන්දියාව ලබා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්වීමට නියමිතයි.

ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිළි කාජල් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රබලයන් රැසක් මෙම සමුළුවේ දේශන පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද (08) සහ හෙට (09) යන දෙදින තුළ මෙම සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතයි.

    • නොන්ඩි වෙන්නෙ උඛලයි දැන්.උබල ට රෙද්දෙ රෙවිල නේද දැන් .බලන් හිටපන් කාලය ට කරන්න පුලුවන් දේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33