විජිත් විජයමුණිගේ වාහන හුටපටයකට රොෂාන්ගේ බිරිඳව කැඳවයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බිරිඳ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසාට අයත් අංක තහඩු වෙනස් කර තිබූ වාහනයක් සම්බන්ධව මින් පෙර අත්අඩංගුවට ගත් සිද්ධියේ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම සඳහා අදාළ තැනැත්තිය ව අද (05) ඒ සඳහා කැඳවා ඇති බවයි.

පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව රොෂාන් රණසිංහගේ බිරිඳ පිටව ගොස් තිබෙනවා.

තමන් කිසිදු ලෙසක විජයමුණි මහතාගේ ව්‍යාපාර හෝ අමාත්‍යාංශ සමග සම්බන්ධ නොමැති බවත් තමන්ගේ ම ආයතනයක සේවය කළ බවත්, කුමන හෝ සිදුවීමක් මත තමාව මෙලෙස කැඳවා ඇති බවත් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකයෙන් පිටත්ව යාමේ දී ඇය මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20