චාමර වෙනුවෙන් රනිල් හඬ නග‍යි – අත්අඩංගුවට ගන්නත් කලින් එළියට ගිහිං ඉවරයි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ව ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබියදී, ඔහු ව අත් අඩංගුවට ගෙන ඇති බවට දැක්වෙන ප්‍රවෘත්ති සමාජය තුළ අත්අඩංගුවට ගැනීමට පූර්වයෙන් ප්‍රචාරය වීම බරපතළ ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, යම් කිසි කෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු අත් අඩංගුවට ගැනීමක් නොවන බවයි.

එය සිදු වූයේ කෙසේ දැයි යන්න සෙවීමට පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් චාමර සම්පත් දසනායක මහතා විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පවසනවා.

එලෙස රහසිගත කරුණු නීතිය ක්‍රියාත්මක වීමටත් පෙර සමාජගත කිරීමෙන් මන්ත්‍රී දසනායකගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

  1. අපොයි රනිල් මොකද මේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පනින්නෙ.🤣🤣🤣🤣🤣🤣🤣
    තමුන් ඔය කතාව අධිකරණය ඉදිරියේ කිව්වෙත් හොඳයි. තමා නීතිඥයෙක් නේද.

    • Does the current government serve the people taking the law to their own hand and locking up people. For past six months they have nothing but telling lies, borrowing trillions and giving excuses to cover their incompetency. What a betrayal of the public.
      How can a Marxist policies match with capitalist principles. 😇

      • Does the current government serves the people or spend there time locking up people mainly the political opponents. For past six months they have done nothing much, luring to people , giving false promises, creating anger in people’s minds, borrowing trillions and giving so many excuses to cover their incompetency.

        His can Marxism can match with capitalist principle. Is AKD converting in to a capitalist?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32