ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන තීරණයක් ළඟදීම ගන්නවා

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය යන අංශයන් සියල්ල පරිපාලනය කිරීමට එක් ආයෝජකයකුට ලබා දෙනවාද නැත්නම් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් නැති බවත් ඇමෙරිකානු ඩොලර් කෝටි සියයකට වැඩි මුදලක් ණයවී සිටින බවත් ඔහු පැවසුවා.

ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ඒ කොටස්වලින් සියයට 51 ක් රජය සතුව තබා ගෙන බවද ඔහු පැවසුවා.

මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගන්නාවූ තීරණ තමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද  නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49