ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ආයෝජකයෙකු තෝරා ගන්න අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් රාජ්‍ය ආයතන වෙත ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරාගැනීමෙන් අනතුරුව නව ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ලංසු කැදවීම තවත් දින 45කින් දිර්ඝ කර ඇති බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (05)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?