AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් ඇරඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි පැවැත් වුණේ.

වාර්තා වන අන්දමට දින දෙකක ක්‍රියාවලියක් වන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන්.

සම්මුඛ පරීක්ෂණයේ දෙවන අදියර සෙනසුරාදා (05) ආරම්භ වනවා.

සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් 8000ක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ප්‍රකාශ කළේ .

කෙසේ වෙතත් බදවා ගන්නේ 200 ත් 300ත් අතර ප්‍රමාණයක් බවයි ඔවුන් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
7
+1
22
+1
8
+1
23
+1
3
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?