ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් ඇරඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි පැවැත් වුණේ.

වාර්තා වන අන්දමට දින දෙකක ක්‍රියාවලියක් වන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව සඳහන්.

සම්මුඛ පරීක්ෂණයේ දෙවන අදියර සෙනසුරාදා (05) ආරම්භ වනවා.

සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අයදුම්පත් 8000ක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් ප්‍රකාශ කළේ .

කෙසේ වෙතත් බදවා ගන්නේ 200 ත් 300ත් අතර ප්‍රමාණයක් බවයි ඔවුන් කියා සිටියේ.

  1. OKA SUDDEK KARAN NISA HONDHAYI, KELLANTA ARAKSHAWA THIYENAWA. MEHE EKEK KALANAM OKA DENNE HANSI UNA EWUNTA WITHARAYI. DAN OKE INNE BATU ETA KELLO DAKKAMA HITHENAWA PANDHAMATAYI, PULL EKATAYI, HANSI UNA UNTAYI WITHARAYI OKA DEELA THIYENNE KIYALA. LANGUGE KIHIPAYAK FLUENT AYATA, HINA NOWUNATH PRASANNAWA PENENA AYATA USA HONDHA PERSONALITIYAK THIYENA IWASEEMA KARUNAWA UPATHINMA THIYENA STHANOCHITHA DANUMA, NUWANA THIYENA AYA THAMAYI OKATA SUDUSU.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51