ශ්‍රී පාද වන්දනාවට දුම්රියෙන් විශාල පිරිසක් – ගැසට්ටුවකුත් නිකුත් කෙරේ

2023-2024 සිරිපා වන්දනා සමය අද (26) ආරම්භ වුණා.

මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරීම සඳහා දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එලෙස පැමිණ ඇති පිරිස් අතර විදේශිය සංචාරකයන් ද විශාල පිරිසක් සිටින බව ද වාර්තා වනවා.

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා මෙම වන්දනාකරුවන් ප්‍රවාහනය සඳහා හැටන් ලංගම ඩිපෝව මඟින් ලංගම බස් රථ ධාවනයට එක් කර තිබෙනවා.

හැටන් දුම්රිය ස්ථානය වෙත මගී දුම්රියන් පැමිණෙන සෑම අවස්ථාවකම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බස් රථ එක්කර ඇති බවයි හැටන් ඩිපෝවේ කළමනාකරු සඳහන් කළේ.

මේ අතර සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය ප්‍රධාන කරුණු 10කින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?