ශ්‍රී පාද වන්දනාවට දුම්රියෙන් විශාල පිරිසක් – ගැසට්ටුවකුත් නිකුත් කෙරේ

2023-2024 සිරිපා වන්දනා සමය අද (26) ආරම්භ වුණා.

මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වන්දනාකරුවන් විශාල පිරිසක් ශ්‍රි පාදස්ථානය කරුණා කිරීම සඳහා දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

එලෙස පැමිණ ඇති පිරිස් අතර විදේශිය සංචාරකයන් ද විශාල පිරිසක් සිටින බව ද වාර්තා වනවා.

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා මෙම වන්දනාකරුවන් ප්‍රවාහනය සඳහා හැටන් ලංගම ඩිපෝව මඟින් ලංගම බස් රථ ධාවනයට එක් කර තිබෙනවා.

හැටන් දුම්රිය ස්ථානය වෙත මගී දුම්රියන් පැමිණෙන සෑම අවස්ථාවකම වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් බස් රථ එක්කර ඇති බවයි හැටන් ඩිපෝවේ කළමනාකරු සඳහන් කළේ.

මේ අතර සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය ප්‍රධාන කරුණු 10කින් සමන්විතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22