2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු නිකුත් වී තිබෙනවා.
ඒ අනුව www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ලකුණු ලබාගත හැකියි.
ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙඩ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
