ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් පැවැත් වුණා.

ශ්‍රී දළඳා මාළිගාවට අයත් කුඹුරුවලින් ලබාගන්නා නැවුම් අස්වැන්න උපයෝගී කර ගනිමින් පිළියෙල කරන ආහාර දළඳා සමිඳුන් උදෙසා පූජා කිරීම මෙහිදී සිදුවෙනවා.

නව වසරේ ගොවිතැන් බත් සරුසාරව අටකොටු පිරී රට සමෘද්ධිමත් වීම බලාපොරොත්තුවෙන් මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත් වෙන්නේ පෙර රජ දවසේ සිටයි.

ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව භාර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු දළදා මාළිගාවේ කාර්ය භාර නිලිධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26