AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයට එරෙහිව දයාසිරි ඉල්ලා ඇති වාරණ නියෝගය ගැන තීරණය අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් එම පක්ෂය විසින් නිකුත් කළ ලිපි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද යන තීරණය අද (08) පස්වරු 2.00 ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය නියම කළා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙය නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?